BREAKING NEWSEXCLUSIVEPOLITICS

සජිත් ඇතුළු SJB මන්ත්‍රී වැටුප් කොවිඩ් අරමුදලට පුද කරයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සිය වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ඔහු ෆේස්බුක් සටහනක් තඹමින් ප්‍රකාශ කර තිබුනා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button