BREAKING NEWSEXCLUSIVEPOLITICS
රනිල් කොහොමද ආණ්ඩු පෙරලන්නේ එක්කෙනෙක් ඉදන් විහිළු කරන්න එපා. – සජබෙන් රනිල්ට ප්රහාරයක්

එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ එක් මන්ත්රීවරයකු පමණක් බවත්, එම මන්ත්රීවරයා සමග ආණ්ඩු පෙරළිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩු පෙරළීමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතු බවත්, ඒ හරහා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටයි. නැතහොත් තමා මහා උගතා යැයි සිතා සිටිනා තනි පුද්ගලයෙකු සමඟ ආණ්ඩු පෙරලීමට යාම විහිළුවක් බව ඔහු පවසනවා.