BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක්- අත්සන් තැබීම ඇරඹෙයි.

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිවසමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීම අද ආරම්භ විය.

සුබ මොහොතින් ඊට අස්සන් තැබීමට පියවර ගෙන තිබූ බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයිකරුණු 10ක් මුල් කරගෙන සකස් කොට ඇති මෙම විශ්වාසභංගය කතානායකවරයා වෙත භාරදීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button