BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWSVIRAL NEWS

අකුණු ගසන අතරතුර එළිමහනේ සෙල්ෆි ගසා 16ක් මියයයි.

අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු වුණු පුවතක් ඉන්දියාවේ ජයාපූර් ප්‍රදේශයෙන් වාර්තා  වෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන ජයාපූර් නගරයේ අමර් කොටුවේ ඔරලෝසු කුළුණක් උඩට නැඟී සෙල්ෆි ගනිමින් සිටි පිරිසක්.

කුළුණ අසල මියගිය අයගෙන් වැඩි දෙනෙක් තරුණ අය බවත් සිද්ධිය සිදුවන විට පුද්ගලයින් විසි හත් දෙනෙකු කුළුණේ සිටි ඇති අතර සමහරු ඉන් බිමට පැන ඇති බව ඉන්දියන් මාධ්‍ය වාර්ථා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button