BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

නව ජනතාවාදී බලවේගයේ පළමු වෙඩි මුරය මහින්ද සමඟ නැඟ සිටි නුගේගොඩින්ම..!

මැතිවරණ පරාජයෙන් පසු 2015දී පවත්වන ලද ‘මහින්ද සුළග’ හා සමාන රැලියක් නුගේගොඩදී පැවැත්වීමට මෛත්‍රීපාල, විමල් වීරවංශ ඇතුලු පක්ෂ 11 නායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ සදහා නිශ්චිත දිනයක් වෙන් කර නැති නමුත් සන්ධානයට සමීප ආරංචි මාර්ග පැවසුවේ මාර්තු 29 වැනි දින එම රැලිය පැවැත්වීමට නියමිත බවටයි.

එයට අමතරව ආණ්ඩුවෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටද මෙම පක්ෂ තීරණය කර තිබෙන බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button