BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEINTERNATIONAL NEWS

කොවිඩ්වලින් පසු අතුරුආබාධ !

කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරුවී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2020 වසරේ අප්‍රේල් මස පළමුවැනිදාට පෙර කොවිඩ් වැලඳුණු වයස අවුරුදු 65ට වැඩි අමෙරිකානුවන් එක්ලක්ෂ තිස් තුන් දහසකට වැඩි පිරිසක් යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු බරපතළ රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, වකුගඩු රෝග, පෙනහළු ආශ්‍රිත රෝග සහ අක්මාව ආශ්‍රිත රෝග වැනි බෝ නොවන සංකූලතාවන්ට ගොදුරු වන බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button