GOSSIP NEWSVIRAL NEWS
ෂරියා විවාහ තහනම් කරන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේ

ඉස්ලාම් ෂරියා නීතියට අනුව සිදු කරනා බාලවයස් විවාහ තහනම් කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. පුද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස මෙන්ම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රිනී තුසිතා විජේමාන්න මහත්මිය විසිනි.
මෙම යෝජනාව අනුව විවාහ වන අවම වයස් සීමාව වයස අවුරුදු 18ක් වෙයි.
ඉස්ලාම් නීතියට සිදුවන බාල වයස් විවාහයන් මෙන්ම උඩරට නීතියඅනුව සිදුවන ඇතැම් විවාහද මෙමගින් අහෝසි කිරීමට යෝජනා කර ඇත.