BREAKING NEWSEXCLUSIVE

නිදහස් පක්ශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි..

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මිට සුළු මොහොතකට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button