GOSSIP NEWSVIRAL NEWS

“සියලු තනතුරු පොහොට්ටුවට දෙන්නම්, අපිත් සන්ධානයට එක් කරගන්න” – ශ්‍රීලනිප ශාන්ත බණ්ඩාර

ඉදිරි මහමැතිවරණය සඳහා සන්ධානයක් ගොඩනැගූවහොත් එහි සභාපති ධුරය සහ මහලේකම් ධුරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඵකඟ වී තිබෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

එසේම සෑම දිස්ති‍්‍රක්කයකින්ම 30% නියෝජනයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට එම ගිවිසුමේ සඳහන්ව තිබූ බව කී හෙතෙම එහි ප‍්‍රායෝගික ගැටලූවක් තිබේ නම් ඒ සම්බන්ධව ද සාකච්ඡා කර තීරණයකට ඵලැඹිය හැකි බවද ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button