GOSSIP NEWSVIRAL NEWS
නැවතත් C.I.D ප්‍රධානී තනතුර ඉල්ලා ශානී අබේසේකර නඩු දමයි.!

බුද්ධි අංශ දඩයම මෙහෙයවූ සී.අයි.ඩී හිටපු අධ්යක්ෂ ෂානි අබේසේකර අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ තමන් නැවතත් රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින්.
ආන්දෝලනාත්මක නඩු රැසක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබේ.
සී.අයි.ඩි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ හමුදා බුද්ධි අංශ රණවිරුවන් රැසක් බොරු සාක්ෂී සාදා අත්අඩංගුවට ගත්තේ ෂානි අබේසේකර විසිනි.