BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සර්ව පාක්ෂික සමුළුව වර්ජනයක..!

ජනාධිපතිවරයා විසින් කැදවා ඇති සර්ව පාක්ෂික සමුලුව වෙත සිය පක්ෂ 10 නියෝජනය කරමින් නියෝජිතයන් දෙදෙනකු පමණක් එවීමට තීන්දු කර තිබෙනවා.

අතුරලියේ රතන හිමි සහ තිස්ස විතාරණ මහතා පමණක් ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගී වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button