BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඇමති නාමල්ට ප්‍රමිති ආයතනය ඇතුළු නව ආයතන කිහිපයක්…

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත නව ආයතන කිහිපයක් වෙන් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, හා සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුළු ආයතන 6 ක් ඊට අයත්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button