BREAKING NEWSEXCLUSIVEPOLITICS

බැසිල්ට දුන් ආයතන කිහිපයක් යළි මහින්දට..

මුදල් අමාත්‍යාංශයට සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් වන ආයතනයක සහ නෛතික රාමුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අතර, බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදලද වනවා.

ඒ අනුව ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය යටතට පවරන ලද ආයතන කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට අලුතින් පත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button