BREAKING NEWSEXCLUSIVE
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වේ.!

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දින (23) ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ප්‍රසන්න ජයවර්ධන මහතා ඔහු නීතිඥ සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති නීතිඥවරයෙකු ද වනවා.
මිය යනවිට ඒ මහතා 63 වන වියේ පසුවූවා.