BREAKING NEWSCOVID19 - UPDATES

කොරෝනා මඩින අමෘතය ‘තේ’, වූහාන් ගොඩගියේ දිනකට තේ කෝප්ප තුනකින් – කොරෝනා සොයාගත් චීන වෛද්‍යවරයා කියයි

කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය.

වැඩිපුර තේ බොමු… දේශපාලනය පැත්තක තියා මනුස්ස ජිවිත ගැන හිතන මොහොතක් මේ…

Geplaatst door Voice of sri lanka op Dinsdag 24 maart 2020

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button