BREAKING NEWSEXCLUSIVE
සෞදි විදේශ ඇමති අද අලුයම දිවයිනට

එක්දින නිල සංචාරයක් සඳහා සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔහු සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් 18ක්ද පැමිණ ඇත.