BREAKING NEWSEXCLUSIVE

අද සිට අවම මිල ගණන් යටතේ සතොසෙන් බඩු

උත්සව සමය වෙනුවෙන් අද සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන් සතොස වෙළඳසැල් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ ඊයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මගින් අද සිට අඩු මිලට ලබාගත හැකි බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button