BREAKING NEWSPOLITICS

සහන මල්ල නිසා සතොස ආදායම වාර්තාගත ලෙස ඉහල යයි

අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසල්වලින් වාර්තා ගත ආදායමක් උපයා තිබෙන බව සතොස ආයතනය පවසනවා.

අප්‍රේල් පළමුවැනි දා සිට 13 වැනි දා දක්වා කාලය තුළ රුපියල් කෝටි 275ක ඉහල ආදායමක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පෙර වසරවලට වඩා මෙම වසරේදී ආදායම ඉහළ ගොස් ඇති බවත්, භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය මීට බෙහෙවින් ඉහල් වී තිබෙන බවයි එම ආයතනය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button