BREAKING NEWSEXCLUSIVE

හෙට සිට සතොසෙන් ලැබෙන දේ

පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල් මඟින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

සීනි මිල දී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් 02ක් අමතරව ලබාදීමටද තීරණය කර තිබෙනවා.

හෙට දිනයේ සිට වසර අවසානය දක්වා මෙම අවස්ථාව හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button