BREAKING NEWSEXCLUSIVEPOLITICS

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තෙවනි වරටත් බොරතෙල් නොමැතිව වසා දමයි..!

බොරතෙල් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා තැබීමට සිදුවන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටිනවා.

ඒ අනුව බොරතෙල් සපයාගැනීමේ අර්බුදය හේතුවෙන් එම පිරිපහදුව වසාදැමෙන්නේ තුන්වන වරටය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button