BREAKING NEWSPOLITICS
සන්දිප්ව වාහන අනතුරකට ලක්කර පැනගිය නඩුව එළියට – හිටපු ඇමති පාඨලීට විදෙස් ගමන් තහනම්

2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියදුරු ලෙස ක්‍රියා කළ තුසිත කුමාර නමැති අයට විදේශ ගත වීම තහනම් කරමින් අලූත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට ද දැනුම්දී තිබෙනවා.