BREAKING NEWSEXCLUSIVEUncategorized
සනත් නිශාන්ත රක්ශිත බන්ධනාගාරයට…

මැයි 9 වැනි දින සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සනත් නිශාන්ත ,මිලාන් ජයතිලක හා අනෙකුත් සැකකරුවන් මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.
මේ අතර මොරටුව නගරාධිපති සමන් ලාල්, කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී මංජුල ප්රසන්න, සීතාවකපුර ප්රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, ඩෑන් ප්රියසාද් යන අය ද අදාල සිද්ධීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.