BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

සනත් ජයසූරියට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණු තනතුරක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය විසින් 2021/22 කාල සීමාව සඳහා සිය ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර තිබෙනවා.

සනත් ජයසූරිය සිය ක්‍රීඩා සමාජය සේවයට පැමිණීම සම්බන්ධයෙන් අතිශය සතුටු වන බවයි මූල්‍ය ක්‍රිකට් සමාජය නිවේදනය කර තිබෙන්නේ.

එම කාල සීමාව සදහා මුල්ග්‍රේව් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක TM ඩිල්ශාන් ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button