BREAKING NEWSEXCLUSIVE
රාත්‍රී සමාජ ශාලාවක රැඟුම් පාන රජයේ හෙද නිළධාරින්ගේ සභාපති..

මේ දිනවල සිදුකෙරෙන සෞඛ්‍ය සේවා වර්ජන සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන රජයේ හෙද නිළධාරිගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක බීමතින් විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාද්යට නිකුත් වී තිබෙනවා..
ගෝලීය වසංගතයක් පවතින සමයක සිය ඉල්ලීම් වෙනුවෙන් රෝගී ජනතාව අපහසුතාවයට පත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යෙදෙන වෘත්තීය සංගම් ප්‍රධානීන්ගේ හැසිරීම සැබවින්ම කනගාටුවට කරුණක්..
එම වීඩියෝව පහතින්,