BREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKSVIRAL NEWS

සෞඛ්‍ය නීති කඩ කරමින් සජබෙන් උද්ඝෝෂණ. – රටපුරා ජනතාවගෙන් දැඩි විරෝධයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදසගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයේ දැවැන්ත ජනතා විරෝධතාවයක් පැවැත්වුනා.

සෞඛ්‍ය නීති කඩ කරමින් අති විශාල ජනතා රැස්කිරීමක් සහිතව පැවැති මේ විරෝධතාවය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු ලැබූවා.

දීර්ඝ කාලයක් රට වසා තැබීමෙන් පසුව රට විවෘත කල විගස  සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් එපිටට යමින් සිදු කරන  මෙම ක්‍රියාව දැඩි පිළිකුලකින් යුතුව රට වටා ජනතාව සමාජ මාධ්‍ය වල හෙළා දකිමින් තිබෙනවා.

ඔවුන් පවසා සිටින්නේ යළිත් කොරෝනා රැල්ලක් ඇති කිරීමට මාර්ඟය සකසමින් දේශපාලන වාසි තකා යලි යලිත් කොරෝනා මධ්‍යයේ රට වලපල්ලට ඇද දැමීමට කටයුතු කරමින් තවමත් රටේ බලය ඉල්ලන්නේ කෙසේද යනුවෙන්?

ඔහුගේ එම ක්‍රියාව ගැන ෆේස්බුක් සමාජ ජලා මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ වී තිබුනේ මෙළෙසින්..

{“uid”:”8D996388-F936-420C-A36B-FDAA64D2D31A_1606800004204″,”source”:”other”,”origin”:”gallery”}

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button