BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

හමුදාපතිට විරුද්ධව පාරට බහින්න සමගි ජන බලවේගය සූදානම් – හේශා විතානගේ

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් හමුදාපතිවරයාට විරුද්ධව වීදි සටන් වලට යාමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

ඔහු කියා සිටින්නේ ජනතාව රවටමින් තවදුරටත් කටයුතු කළහොත් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බැසීමට අද වුවද සූදානම් බවයි.

කොරෝනා ව්‍යාප්තිය, මරණ ගැන සැබෑ තොරතුරු ජනතාවට පවසන ලෙසද ඉල්ලා සිටි ඔහු රට වසා දමා ජනතාවට කන්න දෙන්න හැකියාවක් නොමැති නම් එයද පවසන්නයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය. වසංගතය පාලනය දෙවියන්ට බාර දෙන බවට සිදු කරන්නම් ජනාධිපතිවරයෙකු ජනතාව විසින් තෝරා පත් කර ගත්තේ ඇයිදැයි ඔහු ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button