BREAKING NEWSEXCLUSIVEPOLITICS
සජිත්ගෙන් ගොවිතැන ගැන රට කලඹන හෙළිදරව්වක්..!

ගොවිතැනේදී මිත්‍යාවට වඩා විද්‍යාවට මුල්තැන දීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වි පර්යේෂණ ආයතනය මගින් වසර 11ක් තිස්සේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලය වන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කිරීමෙන් අස්වැන්න බරපතළ ලෙස අඩු විය හැකි බව ඔහු හෙළිදරව් කර සිටියා.
සූරියවැව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සුභක ප්‍රදීප් මහතා සංවිධානය කරන ලද සූරියවැව ව්‍යාපාරික හමුවට) එක්වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කල අතර,
ශ්‍රේණිගත කිරීම් තුළින් ශ්‍රී ලංකාවක් පහලට දැමීමේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තරය හඳ හා හඳ හා ණය මුදලක් පවා ලබා ගැනීමේ හැකියාව අහිමි වී යාම බව පැවසූ විපක්ෂ නායකතුමා අද ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදුව ඇත්තේ එකී ඉරණම යැයිද පැවසීය.