BREAKING NEWSEXCLUSIVE

මුදල් වැය කරන හැටි සජිත් කියයි

රජයේ මුදල් වැය කිරීමේදී ප්‍රමුඛතාව හඳුනාගැනීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගය දියත් කරන  “සක්වල” වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේබව සඳහන් කළා.

“සක්වල” වැඩසටහනේ තවත් අදියරක් නොච්චියාගම – විද්‍යා ප්‍රදීප මහා විද්‍යාලයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button