BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආහාර අර්බුදය ගැන කලින් සමීක්ෂණ නොකරපු නිසයි අද මෙහෙම වුනේ. – සජිත් ප්‍රේමදාස

ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර අර්බුදය පිළිබඳව මාස දහයකට පමණ පෙර ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබු අතර ඊට ආණ්ඩුව ඉඩ දී නැතැයි විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

එම හේතුවෙන් අද වන විට අපට ආධාර ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ඔහු විශේෂ මාධ්‍ය හමුවකදී සදහන් කලා.

එදා ඒ සමීක්ෂණය සිදු කළා නම් ලංකාවේ ආණ්ඩුව විසින් ගනු ලැබූ අන්තනෝමතික තීන්දුවල නිරුවත හෙලිදරව් වන බවද පැවසූ ඔහු, මේ අන්තනෝමතික තීන්දු නිසා හටගත් අර්බුදය සදහා ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිවයුතු බවද කීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button