සිය මුඛය ශ්‍රී මුඛයක් කී ඇමති සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයට දැඩි විරෝධයක්.!

සිය ප්‍රතිපත්ති පිළිබඳ ජනතාවට පොරොන්දු ලබා දෙන්නේ සිය ‘ශ්‍රී’ මුඛයෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශයක් දැඩිව කතාබහට ලක්වෙමින් තිබේ.
ඊයේ (04) එක්සත් ජාතික පක්ෂ සම්මේලනයකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම ප්‍රකාශය සිදු කළා.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි. මන්ද “ශ්‍රී මුඛය” යන උත්තරීතර වචනය භාවිතා කරන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පමණක් වීම නිසාය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බෞද්ධයෙකු ලෙස පෙනී සිටියද ඒ මහතා “බෝර්න් අගේන්” නම් ක්‍රිස්තියානී නිකායක භක්තිකයෙකු බවත් පසුගිය සමයේම බොහෝ දෙනෙක් හෙළිකළ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් එම චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයකි.
අමාත්‍යවරයා සිදු කළ එම ප්‍රකාශය පහතින්,
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට සමාජජාලා මාධ්‍ය වෙතින් එල්ල වී තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්,