BREAKING NEWSEXCLUSIVE
මා බෙල්ලෙ වැල දාගන්නත් සූදානම් – ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ආරක්ෂක හමුදාවන්ට ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වී දඬුවම් නියමවුවහොත් රණවිරුවන් වෙනුවට තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට සූදානම් බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසානවා.
ඊයේ දින පැවැති ජනපතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව කියාසිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගෙ ඇඟේ දුවන්නේ පේ‍්‍රමදාස ලේ බවත්, ප්‍රේමදාස ජාන බවත් එම නිසා මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති බවය.
මෙච්චර කාලයක් ආණ්ඩුවේ ඉදන් මීය වගේ හැංගිලා හිටපු එකා දැන් කියන කථා කොහොමද? මන්නම් හිතන් නෑ ලංකාවේ මිනිස්සු තවමත් මේවා අහන රවටෙවී කියල. කෙලෙහිගුනයක් දන්නේ නැති හොදක් කලාට වැඩක් නැති කැපුවත් කොළ කියන් ඉන්න අය තමන්ගේම මවු රටට ද්‍රෝහී කන් කරන අය.