BREAKING NEWSEXCLUSIVEPOLITICS

සජිත් ප්‍රේමදාස කාඩ්බෝඩ් වීරයෙක් – ශෙහාන් සේමසිංහ

යහපාලන රජය සමයේ දී තම පක්ෂය විපක්ෂය ලෙස කටයුතු කරන විට පැවසූ කරුණ සත්‍යයක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ වනවිට පිළිගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් එදවස විපක්ෂය විසින් කියූ කාඩ්බෝඩ් වීරයින් කතාව අද ඔහුගේ කණ්ඩායමට වලංගු බවට පිළිගෙන ඇති බවයි.

එය එසේ නොවන්නේ නම්, යහපාලන වකවානුවේ සජිත් ප්‍රේමදාස කියූ පරිදි කාඩ්බෝඩ් වීරයින් නොවී, තමන් වගේ කටයුතු කරන ලෙස ව්‍යංගයෙන් පැවසූවේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකට දැයි ද රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button