BREAKING NEWSEXCLUSIVEPOLITICS
“මංගලගෙන් ඉගෙන ගන්න දේවල් අපිටත් තියනවා” – සජිත් ප්‍රේමදාස

මොනම අවාසි තත්ත්වයකදී වුවත් තමන් විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙනී සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
කුමන තත්ත්වයක් යටතේ හෝ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් සමරවීර මහතා තම ප්‍රතිපත්තිය පාවා නොදුන් බවද කී විපක්ෂනායකවරයා තමන් ඒ බව සමරවීර මහතාගෙන් උගත් බවද කියා සිටියේය
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද පැවැති මංගල සමරවීර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.