BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුව පලවා හැරීමට තමන් සමඟ එක්වන්නැයි සජිත්ගෙන් සියළු දෙනාට ආරාධනා..

රට තුල ක්ෂේත්‍ර කඩා බිද දමමින් අසාර්ථක පාලනයක් රැගෙන යන වත්මන් ආණ්ඩුව නෙරපා හැර තමන් ප්‍රමුඛ රජයක් බිහි කිරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පෙන්වා දී තිබේ.

එයින් ඔහු පවසා සිටින්නේ කොරෝනා ව්‍යසනය දිනෙන් දින උග්‍ර වී ඇති අතර ආණ්ඩුව සිය අශිෂ්ඨත්වය ප්‍රකට කරමින් එයින් දේශපාලනය කරමින් සිටින බවයි. එම ව්‍යසනය පැතිරෙනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බලන පර්යේෂණාගාරයක් බවට ආණ්ඩුව රට පත් කර ඇතැයි ඔහු චෝදනා නගනවා.

එම නිවේදනය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button