BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSPOLITICSVIRAL NEWS

කොවිඩ් හැදුන මංගලට සජිත්ගෙන් බෙහෙත්..

කොරෝනා ආසාදිත වීම හේතු කොටගෙන මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මංගල සමරවීර මහතාට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ සොයා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අදාළ ඖෂධය වෙළෙදපොළේ ‌හිග වීම හේතුවෙන් වෛද්‍යවරුන්ට එම ඖෂධය සොයා ගැනීම අපහසු වී තිබේ. පසුව ඒ බව සැලවීමත් සමග වහාම අදාළ ඖෂධය සොයා මංගල සමරවීර මහතාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ලබා දීමට විපක්ෂනායකවරයා පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඊට සිය ස්තූතිය පළ කරමින් ෂාමිනී නාගහවත්ත ‌සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමට පියවර ගෙන තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button