BREAKING NEWSEXCLUSIVE
ආණ්ඩුවට එරෙහි පළමු වෙඩිල්ල පත්තු කළ වන අඩවි නිළධාරිණිය වෙනුවෙන් සජිත් පෙරට

පසුගිය දින මීගමුව ප්‍රදේශයේ කඩෝලාන භූමියක ක්‍රීඩා පිටියක් ඉදි කිරීමේ උත්සාහයකට එරෙහිව නැගී සිටි ගම්පහ වන අඩවි නිළධාරිණී දේවනි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එම නිළධාරිණිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනා බවත් විපක්ෂනායකවරයා පවසනවා.
සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර තිබුනා.
එම ට්විටර් පණිවිඩය පහතින්,