BREAKING NEWSEXCLUSIVEPOLITICS

අනුරට එල්ල වූ බිත්තර ප්‍රහාරය සජිත් හෙළා දකියි..!

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට පැමිනි එහි නායක අනුර කුමාර දිසානායකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ ‌කර තිබෙනවා.

මේ හරහා යම් පිරිස්වලට පහත් නිර්ලජ්ජිත වින්දනයක් ලැබීමට හැකි බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා මෙම සිදුවීම් හෙළා දකින බවද සදහන් කර සිටි බව වාර්තා වනවා.

මෙම බිත්තර ප්‍රහාරය හා ඊට සම්බන්ධ සැකකරුවන් ඉතාම පහසුවෙන් හසුවීමත්, එම මොහොතේම අරුම පුදුම ලෙස සිදු වූ පාපොච්චාරනයත් නිසා මෙය ගැන විවිධ මත සමජයේ කතා බහට ලක්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button