GOSSIP NEWSVIRAL NEWS

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – නව විවාහ දිවියට උපදෙසකුත් දෙයි

පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පල කිරිමිනි.

“සාර්ථක විවාහ දිවියක් සඳහා ඔබට සුභ පතමි.සුභ පැතුම් සමග ඔබට උපදෙසක්ද දෙනු කැමැත්තෙමි.

මේ ඔබේ තුවන්වන විවාහය බැවින් නැවත විවාහයක් කරගන්න ඔබට අවසර නැත.එබැවින් මෙම විවාහය ගැන හෝ වඩාත් වගකීමෙන් හා සැළකිලිමත්ව ක්‍රියාකරනු ඇති බව සිතමි.මගේ හද පතුලෙන්ම ඔබට සුභ පතමි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button