BREAKING NEWSEXCLUSIVEPOLITICS

2015 බල පෙරලිය නිසා මිනිස්සු අදටත් දුක් විදිනවා. – සාගර

ජනතාව අදටත් දුක්විදින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල හොරු ලෙස හංවඩු ගසා 2015 බලයෙන් පහකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්..

රට පන්දු පිටියක් කරගැනීමේ ජාත්‍යන්තර බලවේග වලට රටක් ලෙස එදා නතු වුණත් එය නැවත නිවැරදි කරගැනීමට ජනතාව කටයුතු කළද නැවත දැන් සිදුවෙමින් තිබෙන්නේ පෙර කළ වැරැද්දමද යන ප්‍රශ්නය පවතින බවයි මන්ත්‍රීවරයා කියා සිටියා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button