Uncategorized

නව ලෝක සංග්‍රාමයකට මඟ විවර කරමින් රුසියානු හමුදා යූක්‍රේනය වට කරයි..!

රුසියානු යුද නෞකා විසින් මේ වන විට යුක්‍රේනය වටා ඇති මුහුදු සීමාව අවහිර කර තිබෙනවා.

මතු වී ඇති දැඩි අවදානම් තත්වය මත යුක්‍රේනයේ රැදී සිටින ඇමරිකානුවන්ට යුක්‍රේනයෙන් වහාම ඉවන්වන ලෙස ඇමරිකාව දැනුම්දී තිබේ. මේ අතර රුසියාව සිය රත්රන් සංචිත ඉතා වේගයෙන් ඉහළ දමමින් සිටින බවද විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබේ.

සම්බාධක පැනවීමක් සිදු උවහොත් මතුවන ආර්ථික අර්බුධයට මුහුණදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button