BREAKING NEWSEXCLUSIVEPOLITICS

අවසන් ප්‍රහාරයට පෙර අති දැවැන්ත සිවිල් වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුමකට රුසියානු හමුදා සූදානම් වෙයි..!

අවසන් ප්‍රහාරය එල්ල කිරීමට පෙර “කිව්” අගනුවරින් සිවිල් වැසියන්ට ඉවත් වීමට,රුසියානු හමුදාව ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කරයි.

මෙය ජනාධිපති පුටින්ගේ විශේෂ අණකට අනුව නිර්මාණය කිරීමට එරට හමුදාවන් පියවර ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button