BREAKING NEWSEXCLUSIVEPOLITICS

තුන්වන ලෝක යුද්ධයට මඟ පාදමින්, රුසියාව යූක්‍රේන ආක්‍රමණය අරඹයි.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ හෙවත් නැගෙනහිර යුක්රේනයේ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර තිබෙනවා

රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර ඇත්තේ, බටහිර කලාපය සහ යුක්‍රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කර ඇත.

රුසියාව තම රට ආක්‍රමණය කිරම ආරම්භ කර ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමති උපදේශක විසින් සනාත කර තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා විසින් අනතුරු අඟවන්නේ, බටහිරින් සහ යුක්‍රේනයෙන් මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් ප්‍රතිවිපාක ද විඳීමට සිදුවනු ඇති බවයි.

“පිටතින් බලපෑම් කරන ඕනෑම කෙනෙකුට: ඔබ එසේ කළහොත්, ඉතිහාසයේ ඔබ මුහුණ දුන් ඕනෑම දෙයකට වඩා විශාල ප්‍රතිවිපාකවලට ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. අදාළ සියලු තීරණ ගෙන ඇත. ඔබ මට සවන් දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button