BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST
රුසියාව තුල ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරයි..!

රුසියාව තුළ ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් එරට අධිකරණක් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
කෙසේ වෙතත් මෙටා සමාගමටම අයත් වට්ස්ඇප් සඳහා මේ තහනම අදාළ වන්නේ නැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.