BREAKING NEWSEXCLUSIVE

රුපියලේ අගය ඉහළට ​

මෙතෙක් පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 201.28ක් ලෙස සඳහන් විය.එහි ගැනුම් මිල රුපියල් 195.72 ක් ලෙසින් වාර්තා වනවා

ඊයේ (15) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු. 204.62 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

චීන සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ලද USD මිලියන 500ක ණය මුදල මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රුපියල එලෙස අධිප්‍රමාණ වී ඇතැයි වාර්තා වේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button