BREAKING NEWSEXCLUSIVE

රුපියල යළිත් පිබිදෙයි – ඩොලරය පසුකරමින් ඉදිරියට

අද දිනයේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙස ශ‍්‍රී ලකා මහ බැංකුව වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා රුපියල පසුගිය මාර්තු 15න් පසු ඩොලර අගය රු 200 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු වතායද මෙයයි.

චීනයෙන් ලද ඩොලර් මිලියන 500 ක ණය මුදල හේතුවෙන් මෙලෙස රුපියල අතිප්‍රමාණය වී ඇතැයි විශ්ලේෂයකයන් කියති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button