BREAKING NEWSEXCLUSIVEPOLITICS
සංචාරකයන්ට පැනවූ නීති ලිහිල් වෙයි..

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන එන්නත්කරණය සම්පූර්ණ කළ සංචාරකයින්ට පූර්ව කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
මාර්තු මස 01 වනදා සිට මෙය ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ.