BREAKING NEWSEXCLUSIVE

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් අසරණ වූ ධීවර පවුල්වලට අනිද්දා සිට 5000 දීමනාව

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් බලපෑම් එල්ල වූ වෙරළ ප්‍රදේශවල ධීවර කටයුතු අහිමි වූ ධීවර පවුල්වලට රුපියල් 5,000 සේ දීමනාව ජුනි 15 වනදා සිට ලබාදීමට නියමිතය.

ඒ අනුව ධීවර පවුල්වල සාමාජිකයකයින් 9,883කට ජූනි 15 වනදා සිට එම දීමනාව ලබා දෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button