BREAKING NEWSEXCLUSIVEPOLITICS
සිරිසේනටත් අභියෝග කරමින් ආණ්ඩුව බිහි කිරීමට කැපවූ රොශාන් රණසිංහත් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙයි..!

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා සදහන් කරනවා.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු කියා සිටින්නේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බවය.
ඔහු වත්මන් රජය් සෑදීමට් මූලිකත්වය ගෙන ක්‍රියා කලේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද අභියෝග කරමින්..