GOSSIP NEWSVIRAL NEWS
මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිධූරය රොහණ බැද්දගේ ශූරීන්ට

ප්‍රවීණ ගායන ශිල්පී සහ කලාකරු රෝහණ බැද්දගේ ශූරීන් මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.
සිය සංගීතමය පර්යේෂණ ඇසුරින් හෙළි සංගීත රටාවක් නිර්මාණය කළ කලාකරුවෙක් ලෙසට රෝහණ බැද්දගේ ශූරීන්
සංගීතවේදි රෝහණ බැද්දගේ ශූරීන් හොරණ තක්ෂිලා විදයාලයේ ආදි සිසුවෙකි.
අදාළ නාම යෝජනාව පිළි බඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකර ඇතැයි සඳහන් .