BREAKING NEWSEXCLUSIVE
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සුදානම් – සහෝදරයාටත් විදෙස් ගමන් තහනමක්

විල්පත්තු වන විනාශයට හා පාස්කු ප්රහාරයට සහය දුන්නා යැයි චෝදනා එල්ල වූ හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට සුදානම් යැයි වාර්තා වේ.
රිෂාඩ් බදියුදීන් මෙන්ම ඔහුගේ සියලු අපරාධයන් මෙහෙය වූ ඔහුගේ සොහොයුරාටද නීතිය ක්රියාත්මක කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොලීසියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මේ අනුව රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා වන හිටපු උතුරු පළාත් සභා මන්ත්රී රිෆ්ඛාන් බදියුදීන්ට ශ්රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ මෙම නියෝගය නිකුත් කර ඇත.